• 1
  • 2

Wanted Office Space

 

 

The National Science and Technology Commission (NASTEC), established by the Science and Technology
Development Act No. 11 of 1994, functions under the purview of the Ministry of Higher Education and Research.
 

An Office space that satisfies the following specifications is required for the office of National Science
and Technology Commission.

 

 

 ·  Location: Preferably within Colombo - 07,08 or nearby areas. 

·  Effective Floor Area: sq.ft 7000. (useful working area without balconies etc. ) 

·  Parking Facility: At least 5 vehicles (Cars/Vans) within the premises and 5 vehicles outsides the
premises. (Space and permission to park 5 vehicles on the road where the premises is situated).
 

·  3 Phase electricity at the premises and provision to shift 10 telephone lines (Currently we have 10
SLT telephone lines. Therefore at least 10 SLT lines should be available in the area to shift these 10 connections.)
 

·  Provision for security and driver’s quarters. (Room and sanitary facility within the premises with separate
entrance from outside)
 

Please send your sealed quotations with all relevant details on or before 14th September 2015 to the following
address by registered post.  Ensure that the top left corner of the envelope indicates “Quotation for Office Space”.
 

For more details please call 011-2680711-2 

The Director/ CEO,
National Science and Technology Commission,
31/9, 31/10, Dudley Senanayake Mawatha,
Colombo 08.

 

කාර්යාලිය ඉඩ පහසුකම් අවශ්‍යයි

 

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (නස්ටෙක්) 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ පනත මගින් ස්ථාපිත කළ, උසස් අධ්‍යාපන හා
පර්යේෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

නස්ටෙක් කාර්යාලය සදහා පහත පිරිවිතරයන් සපුරාලන කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය කර තිබේ.

  • ස්ථානය : කොළඹ 07, 08 හෝ තදාසන්න ප්‍රදේශ වඩාත් යෝග්‍ය වේ.

  • එලදායි බිම් ප්‍රමාණය : වර්ග අඩි 7000 (එලදායි බිම් ප්‍රමාණයට මැද මිදුල්, බැල්කනිවැනි ස්ථාන ඇතුලත් නොවිය යුතුයි ).

  • වාහන නැවැත්වීමේ පහසුකම් : අවම වශයෙන් කාර්යාලිය භුමිය තුල වාහන (කාර් / වැන්) 05 ක් හා කාර්යාලිය භූමියෙන් පිටත වාහන 05ක් (කාර්යාලයපිහිටා ඇති මාර්ගයේ  අවම වශයෙන් වාහන 5ක් හෝ නවතා තැබීමට අවසර සහ ඉඩ පහසුකම් තිබිය යුතුයි )

  • තෙකලා විදුලිය සහ දුරකථන මාර්ග 10 ක් ලබාගත හැකි වීම (දැනට කාර්යාලය සතුව SLT දුරකථන මාර්ග 10 ක් ඇත. එම දුරකථන 
    මාර්ග 10 සවිකරගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රදේශයේ තිබිය යුතුයි)
  • ආරක්ෂක නිලධාරීන් සහ රියදුරන් සදහා නවාතැන් පහසුකම් (ගොඩනැගිල්ලට පිටතින් ඇතුල් විය හැකි පරිදී සකස් කල කාමරයක් සහ 
    සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතුයි)

කරුණාකර ඔබගේ සීල් තබන ලද මිල ගණන් සහ අදාළ විස්තර සමග 2015 සැප්තැම්බර් 14 දින හෝ ඊට ප්‍රථම පහත ලිපිනයට 
ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න. ලියුම් කවරයේ වම් පස ඉහල කෙලවරේ "කාර්යාල පරිශ්‍රය සදහා මිල ගණන්" ලෙස සදහන් කරන්න.

වැඩි විස්තර සදහා 011-2680711-2 අමතන්න.

අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ,
ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව,
31/9, 31/10,
ඩඩ්ලි සේනානායක මාවත ,
කොළඹ 08

National Policy on Mineral Resources

PDF-Download-Button

National Research and Development Framework (NRDF)

NRDF cover page
PDF-Download-Button

National Science & Technology Policy of Sri Lanka

PDF-Download-Button

YSF Video

  • COMPLETED STUDY GROUPS +

    Completed Study Groups Proposed Amendments to the Science and Technology Development Act No. 11 of 1994. (Study Group I) (1999) Read More
  • DIRECTORS FORUMS +

    This Forum comprises of Directors/Heads of Science and Technology Institutions (including Research and Development Institutions) of the country. NASTEC often Read More
  • SENIOR SCIENTISTS FORUM +

    This Forum comprises of scientists actively engaged in S & T Research and Development work, either directly or by directing Read More
  • 1
  • 2

Our Ministry

Ministry of Science, Technology and Research.

Other Institutions

Arthur C. Clarke Institute for Modern Technology (ACCIMT)

Atomic Energy Authority (AEA)

Industrial Technology Institute (ITI)

More......

Follows Us

Contact Us.

Phone: +94 (11) 2680711
           +94 (11) 2680712
 
National Science & Technology Commission
No 31/9 ,31/10 Dudly Senanayake Mw,
Colombo 08, Sri Lanka

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Location